සුමන්තිරගෙන් AKDට සුබ පැතුම්

වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදයේ පිහිටෙන් තොරව අත්පත් කරගත් ආකර්ෂණීය ජයග්‍රහණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතාට ඉලංගයි තමිල් අරසු කච්චි නායක එම්.ඒ සුමන්තිරන් මහතා සුබ පැතිම් එක කර තිබෙනවා.

ඡන්දය දුන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ස්තූතිවන්ත වන බවයි ඔහු ‘X’ හි පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ.

__tpx__

Latest News

error: Content is protected !!