අන්තිම මොහොතේ භික්ෂුවක් ප්‍රබලයින් කිහිප දෙනෙක් රටෙන් පැන ගෙන..

බෞද්ධ භික්ෂුවක් ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) හරහා රටින් පිටව ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ඊයේ (21) සවස 2.25 ට චෙන්නායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර තායිලන්තය බලා පිටත්ව ගියේ  ඊයේ රාත්‍රී 11.15ටය. 

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද අද (22) අලුයම 12.50 ට හොංකොං බලා පිටත්ව ගියා.

__tpx__

Latest News

error: Content is protected !!