ඉතිහාසේ ප්‍රථම වතාවට දෙවැනි මනාපය ගණන් කිරීමට ලෑස්තියි

මැතිවරණ කොමිසම දෙවන සහ තෙවන මනාප ගණන් කිරීම ආරම්භ කරන අතර ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම අදින් පසුව හෝ හෙට පෙරවරුව දක්වා ප්‍රමාද වීමට ඉඩ ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර පරතරය සීමා වෙමින් පවතින අතර අනුර දිසානායක සියයට 50.1 දක්වා ළඟා නොවනු ඇතැයි මේ වන විට තහවුරු වෙමින් පවතී.

ඒ අනුව දෙවන සහ තෙවන මනාප ගණන් කිරීම සිදු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත් 2024 ජනාධිපතිවරණයෙන් අනුර කුමාර ජයග්‍රහණය කර ඇති බව එම ආරංචි මාර්ග තහවුරු කර තිබෙනවා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!