නව ජනපතිගේ පළමු සාකච්ඡාව

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) දිවුරුම් දීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරු හමුවී සාකච්ඡා කළා.

දිවුරුම් දීමෙන් ආතුරුව ඔහුගේ පළමු සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

Latest News

error: Content is protected !!