නව ආරක්ෂක ලේකම් පත් කෙරේ

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබෙනවා.

ඔහු වසර 33 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2021 නොවැම්බර් 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියෙකි.

1966 නොවැම්බර් 26 වැනිදා කොළඹදී උපත ලැබූ  තුයියකොන්ත මහතා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙකි.

Latest News

error: Content is protected !!