ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය වෛද්‍ය නජිත් ඉන්දිකට..

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතා කටයුතුකර තිබෙනවා.

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු හා සිවිල්හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන ඒ මහතා හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

ඔහු රජයේ රෝහල් කිහිපයක වෛද්‍ය වරයකු කටයුතු කළ අයෙකු මෙන්ම ආයතන භාර වෛද්‍යවරයෙකු ලෙස ද කටයුතුකර තිබෙනවා.

Najith Insight  නමින්යූ ටියුබ් නාළිකාවක් ද ඔහු පවත්වා ගෙන යයි.

Latest News

error: Content is protected !!