සියලුම දේශපාලන පක්ෂ අනුරට සහයෝගය ලබා දිය යුතුයි..

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ ජනපති අනුර කුමාර දිසානායක මහතාට සහාය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාරිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

මෙවර ජනාධිපතිවරණයේ රනිල්ගේ වැඩපිළිවෙලට වඩා අනුරගේ වැඩපිළිවෙලට ජනතා විශ්වාසය හිමි වී ඇති හෙයින් අනුර දිසානායක මහතා එම ජනතා විශ්වාසය රැක ගත යුතු බවත් නැවත පෝළිම් යුගයක් රට තුළ නිර්මාණය නොවන පරිදි කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේ අද (24) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ශ මූලාස්ථානයේ පැවය්හි එම මාධ්‍ය හමුව අතරතුර අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුට යම් කාල සීමාවක් ලබා දිය යුතු බවයි.’රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා ඔහුට සහයෝගය ලබා දුන් සියලු දෙනා වෙත ස්තූතිය පළ කර තිබෙනවා.ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ඔහු වෙත විවිධ දේශපාලන මත දරණ කණ්ඩායම් ඡන්දය භාවිත කළා.

වර්තමානයේ 42% ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා.එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබා දීම සිදු කළ යුතියි.එමෙන්ම ඉදිරි මහ මැතිවරණයක දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට ද සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතු වේනවා.__tpx__

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...