කබීර් හෂීම් සමගි ජන සන්ධානයේ මහ ලේකම් ධුරයට පත් කෙරේ

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත්ව තිබෙනවා.

එමෙන්ම සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කර කිරීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාව ය.

Latest News

error: Content is protected !!