ජයිශංකර් ජනපති හමුවීමට එයි..

අනුර කුමාර දිසානායකගේ නව පාලනය සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔහුගේ එක්දින සංචාරය ලබන සිකුරාදා (ඔක්තෝබර් 4) පැවැත්වීමට නියමිතය. 

නිල සංචාරය සිදුවන්නේ අලුතින් තේරී පත් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නවදිල්ලි සංචාරය සිදුනොවනු ඇති පසුබිමකය.

ජයිශංකර්ගේ  ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කෙරේ.

Latest News

error: Content is protected !!