පසුගිය රජයේ ජනාධිපති මාධ්‍ය අංශයම තබා ගැනීමෙන් අනුරට හානියක්..!

ජනාධිපති මාධ්‍ය අංශය තනිකරම දේශපාලන පත්වීම් ලැබූ ස්ථානයක් වන අතර අනුර කුමාරගේ මනුස්සකම හේතුකොටගෙන මොවුන් තවදුරටත් තබා ගැනීමට තීරණය කර තිබේ.

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පෙන්වා දෙන්නේ ජනපතිට හානියක් වන ආකාරයට ඡායාරූපයක් හෝ මාධ්‍ය නිවේදනයක සිරස්තලයක් පළ කිරීම තුළින් වුවද ජනාධිපතිට හානියක් කළ හැකි බවයි.

ජනාධිපති මාධ්‍ය අංශය් සිටි ප‍්‍රබලයන් මේවන විටත් මාලිමා ආණ්ඩුවට එරෙහිව සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දැඩිව ක‍්‍රියාකරමින් සිටි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ව්‍යාජ රිසිට් පත් සකස් කළ මිලියන ගණනින් බඩු මුට්ටු, සුරතල්ලු මිලදීගෙන.. සැකකරු අල්ලයි

මාර්ගතව ඇණවුම් කරන ලද භාණ්ඩ සඳහා ව්‍යාජ ගෙවීම් රිසිට්පත්...

දුෂ්කරම පරිච්ඡේදය නිමා කර මනාළියක් වූ හීනා ඛාන්

ජනප්‍රිය රූපවාහිනී නිළි හීනා ඛාන් ඇගේ දිගුකාලීන පෙම්වතා වන...

කොලොම්බියාවේ ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

ලබන වසරේ ජනාධිපතිවරණ සටනට එක්වීමට ඉදිරිපත්ව සිටි කොලොම්බියානු සෙනෙට්...
error: Content is protected !!