ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා නැවත තේරී පත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහු නිතරගයෙන් නැවත තේරී පත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහුගේ නැවත තේරී පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විසින් තහවුරු කරනු ලැබු බවයි වාර්තා වන්නේ.

මෙය ඔහුගේ අඛණ්ඩ සිව්වන ධුර කාලය සහ ඔහු නිතරගයෙන් එම තනතුර ලබා ගත් තුන්වන අවස්ථාවයි.

Latest News

error: Content is protected !!