කැනඩාවයි එංගලන්තෙයි ඇහැරිලා… විජිත නිදිද?

කැනඩාව හා එංගලන්තය ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට එරෙහිව කටයුතු කරමින් සිටිද්දී වත්මන් රජය ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාරගය කුමක්දැයි බත්තරමුල්ලේ සීලරතන හිමියන් ප්‍රශ්ණ කර සිටිනවා.

උන්වහන්සේ මේ සම්බන්ධයෙන් මත මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියා.

“අයියයි මල්ලියි තරඟෙට අපේ හමුදාවට ගහනවා. සම්බාධක පැනවීමට කටයුතු කරමින් ඉන්නව. විදේශ කටයුතු අමාත්‍ය විජත හේරත් බුදිද? නිදාගෙනද ඉන්නේ? ඔබ තමුන්නාන්සේ බත් ගිල ගිල ඉඳලා හරියන්නෙ නෑ. මේවට උත්තර දීපල්ලා….”

Latest News

error: Content is protected !!