බැංකු වහලා කරන්න යනදේ… ස්ථිර තැම්පතු වලට කුමක් වෙයිද..? – හර්ෂ

හෙට(29) පැවැත්වෙන රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මහ බැංකු අධිපති මුදල් අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඇතුළු නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස විමසීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සභාපති සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මෙම කාරක සභාවේ සාමාජිකයන් නොවන මන්ත්‍රිවරුන්ද ඊට සහභාගි වීමට ඉල්ලීම් කර ඇති අතර විපක්ෂ නායකවරයාද පැමිණෙන බව දන්වා ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා තවදුරටත් සඳහන් කළේ අද (28දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා..

Latest News

error: Content is protected !!