ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරස්ථානය හෙට කඩා ඉවත් කරයි.. – RDA දැනුම් දෙයි

ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරස්ථානය කඩා ඉවත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දින නියම කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ මෙම විහාරස්ථානය කඩා ඉවත් කරන බවට පොලිසිය විසින් දැනුවත් කර ඇත.

මේ සඳහා වන අධිකරණ නියෝගයක්ද ඇතැයි දැනුවත් කර තිබේ.

කෙසේ වෙතත් විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ මෙම විහාරස්ථානය 1989 සිටම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවයි.

මෙම තීරණයට එරෙහිව හෙට දිනයේ එම විහාරස්ථානය ඉදිරියේ විරෝධතාවයක් සංවිධානය කර ඇත.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...