ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නගරයේ අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.

බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් 21 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

Latest News

error: Content is protected !!