සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් පසුගිය යහපාලන රජය සමයේ දී නොවටිනා තක්සේරුවකට කුලියට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්ද කොමිෂන් සභාව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.

එහිදී හෙළිදරව්වු කරුණු අනුව මෙම කුලියට ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලද එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට අදාළ විෂය භාරව සිටි අමාත්‍ය දුමින්ද දිසානායක සම්බන්ධයෙන්ද පරීක්ෂණ දියත් කොට තිබේ.

ඒ අනුව මෙම තැනැත්තන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට ඉඩක් ඇති බවද නිලනොවන ආරංචි මාර්ග තහවුරු කරයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි නොවැම්බර් 21 විපක්ෂයේ රැලියට ආසන්න දිනක මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමට නියමිතය.

Latest News

More like this

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...