එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.

TTV NEWS youtube නාලිකාව ඉදිරිපත් කරන’inside talk’ වැඩ සටහන සමග කළ සාකච්ඡාවක දී ය.

අපි වසරක් පුරා ඉවසාගෙන සිටියේ බියකට වෙනාවන බවත් දැන් කාලය පැමිණ ඇති බැවින් පාරට බසින බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.

වීඩියෝ..
සජබ අපිත් ආණ්ඩුවට සහාය දෙනවා

Latest News

error: Content is protected !!