රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහගේ පක්ෂ කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාව සඳහා උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රාජිත සේනාරත්න, ප්‍රේමනාත් දොලවත්ත සහ විපක්ෂයේ පක්ෂවල නියෝජන පිරිසක් සහභාගීව සිටියේය.

Latest News

error: Content is protected !!