ධනුෂ්ක මත්තේඕ, පැය 25 ක ධාවනයකින් පසු ඉතාලියේ Puglia UTMB World Series Race එක අවසන් කරයි

යුරෝපයේ ඇති දිගම සානුව වන 🇮🇹 ඉතාලියේ Puglia ප්‍රදේශයේ ඇති Puglia by (UTMB world Series race) තරගයේ සමස්ත දුර කිලෝමීටර් 146KM 3,749m+ elevation gain තරග ඉසව්වට වයස අවුරුදු 20-34 කාණ්ඩයෙන් මෙවර ධනුෂ්ක මත්තේඕ සහබාගී විය.

මෙම තරගය සදහා තරගකරුවන් 260 සහභාගී වූ අතර එම තරග ඉසව්ව ධනුෂ්ක පැය 25 විනාඩි 29 තත්ත්පර 39 කාලයක් ගතකරමින් 122 වැනි ස්ථානයට තරගය අවසන් කිරීමට සමත් විය. මෙම තරගයේ සමස්ත තරග කරුවන් අතරින් 46% තරගය අවසන් කිරීමට නොහැකි වීම විශේෂයත්වයකි. මෙම තරගය අවසන් කල සියළු දෙනා සදහා Finisher medal ලබා දීමක් ද සිදුවිය.

(සමීර මදුසංක හේවා ගමගේ)

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...