සිරුරට අහිතකර තෙල් වර්ග දෙක පිළිබඳ ඔබ දැනුවත් ද…?

අපගේ හෘදය වස්තුවට, අක්මාවට අහිතකර සහ පිළිකාකාරක සහිත තෙල් වර්ග දෙකක් තිබෙන බව ලෝකයේ වෛද්‍ය පර්යේෂණ තුළින් සොයාගෙන ඇතැයි පෝෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනය සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ මෙම තෙල් වර්ග දෙක ට්‍රාන්ස් මේදය සහ සංතෘප්ත මේදය ලෙස කොටස් දෙකකට වෙන් කර ඇති බවයි.

මතු පළ වන්නේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය (MBBS, Msc, MD) තිමති වික්‍රමසේකර ජාතික රූපවාහිනය සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

https://www.facebook.com/share/v/1DXHssXrkM/

Latest News

error: Content is protected !!