බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon – අර්ධ මැරතන් ධාවන තරගයේ විවෘත පිරිමි අංශයෙන් ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කල JOYSON JAFFRY එම තරගයේ හත්වැනියා ලෙස අවසන් කිරිමට සමත් විය.

ඒ විනාඩි 30:05 දක්ෂතාව සමගිනි.

මෙම තරඟය පසුගියදා බෙල්ජියමේ Burussels නගරයේ දී පැවති අතර එය Brussels Airprot Belgium සංවිධානය කර තිබිණ.

මෙම තරගය සමස්ථ දුර කිලෝමීටර් 07KM ක් විය.

මේ සදහා රටවල් 125 ක ක්‍රීඩකයන් විසිදාහක් පමණ සහබාගී වී සිටියේය.

– සමීර මදුසංක හේවා ගමගේ

Latest News

error: Content is protected !!