දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ නිවසේ අද (14) රාත්‍රී සුපිරි සාදයක් සංවිධානය කර ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇතැයි ද පැවසේ.

2026 අයවැය දෙවැනිවර කියැවිමේ ඡන්ද විමසීම අද (14) පස්වරු 6.00ට පැවැත්වෙන අතර ඉන් අනතුරුව තම නිවසට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද පස්වරු 6 ට ඡන්ද විමසීම පැවැත්වෙන බවය.

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...