සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර ගේ නිවසට ගොස් ඇත.

ඒ, දිලිත් ජයවීර ගේ නිවසේ විපක්ෂයේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් පැවැති සුහද හමුවකට සහභාගි වීම සඳහා ය.

දිලිත් ජයවීරගේ නුගේගොඩ මිරිහාන නිවසේ පැවති පැවති මෙම සාදයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් සහභාගී සිටිබව වාර්තාවේ.

මෙම සාදයට සහභාගිව සිටි මන්ත්‍රී අර්ජුනා විසින් සාදයේ ජයාරූප ගැනීම තමන්වෙත පවරාගෙන තිබු බවද පැවසේ.

දිලිත් ජයවීරගේ නිවසේ මෙවැනි සැලසුම්සහගත සාදයක් පැවැත්වෙන බව පලමුවරයට රට හමුවේ අනාවරණය කරනු ලැබුවේ ‘ලක්වාහිනී’ යයි.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුබසාධනය මුල් කරගෙන නව සංවිධානයක් බිහිකිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින අතර, එහි පළමු සුහද හමුව පැවැත්වීම දිලිත් ජයවීර විසින් භාරගෙන තිබිණ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...