රවින්ද්‍ර රන්දෙණිය ගාමිණී අභිභවා ගියා – ප්‍රීති රන්දෙණිය (වීඩියෝ)

සිනමාවේ දී රවින්ද්‍ර රන්දෙණිය ගාමිණී අභිභවා ගියා යැයි ප්‍රීති රන්දෙණිය පැවසුවා ය.

ඇය මෙම අදහස් පළ කළේ Mirror Arts youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විවාහයෙන් අනතුරුව ප්‍රේමය මග නතර වන බවයි.

මතු පළ වන්නේ ප්‍රීති රන්දෙණිය Mirror Arts youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

ප්‍රසිද්ධිය කියන්නේත් කටු ඔටුන්නක් | Preethi Randeniya | Mirror Arts

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...