නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා ගංවතුරින් සහ නාය යාමෙන් විපතට පත් වූ පවුල්වල දරුවන් වෙනුවෙන් ආරම්භ කරන ලද ‘ආදරය’ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

‘ආදරය යනු විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත්පත් පෑන් පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ පරිත්‍යාග කිරීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ ආරම්භ කරන ලද අරමුදලයි.

ශ්‍රී ලාංකික දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බව නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!