දිරිගන්වන ශලනි-අනුරාධා ඔසී ගුවන් ටිකට් විස්තර සමාජ ජාලවල.. ක‍්‍රිකට් ලොක්කන්ට අස්වෙන්න වෙයි…?

රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ගමන් ප‍්‍රවේශ පත් මිලදී ගත් ගණුදෙනුවේ විස්තර යයි සදහන් සටහන් පෙළක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.

එහි දැක්වෙන ආකාරයට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් අට ලක්ෂ අසූ දහසක මුදලක් වියදම් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කියා සිටියේ මෙම නළු නිළියන් සඳහා ක්‍රිකට් ආයතනය වියදම් කළේ යැයි ඔප්පු කළොත් තම තනතුරු වලින් ඉල්ලා අස්වන බවය.

Latest News

error: Content is protected !!