මහනාම විද්‍යාලයේ මාධ්‍ය අංශය හැකරුන් අතට..

කොළඹ 03 මහනාම විද්‍යාල මාධ්‍ය අංශයේ නිල ෆේස්බුක් පිටුව මේ වනවිට තෙවන පාර්ශවයක අනවසර පාලනයට පත්ව ඇත.

අදාල හැකරුන් විසින් අසභ්‍ය අන්තර්ගතයන් මෙම ෆේස්බුක් පිටුවට දැනටමත් දමා ඇති අතර, මෙම අවස්ථාවේ ප්‍රචාරය වන අන්තර්ගතයන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් දැරිය නොහැකි බව මහනාම විද්‍යාලයේ මාධ්‍ය අංශය අවධාරණය කරයි.

වැඩිදුරටත් ඔවුන් සදහන් කරන්නේ නිල ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපරිම උත්සාහයක් දරන බවත් මෙම තත්ත්වය නිසා ඇති විය හැකි යම් අපහසුතාවයක් වෙතොත් සමාව අයදින බවයි.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...