ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයගෙන් නිරූපන ශිල්පිනියකට ලිංගික යෝජනා..

නිරූපණ ශිල්පිනී ශකිලා හපුආරච්චි ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකුට චෝදනා එල්ල කරමින් සමාජ ජාල වෙත සටහනක් තබා ඇත.

ඇය සඳහන් කරන්නේ තමන්ට එම ව්‍යාපාරිකයා විසින් අයුතු ලිංගික යෝජනාවක් සිදුකළ බවයි.

ඔහුගේ සමාජ ජාල ගිණුම හරහා තමන්ට මෙම අයුතු යෝජනාව කළ බව ඇය විසින් තබන ලද සටහනේ සඳහන් වෙයි.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...