ලසිත් මාලිංගට නළු වරම්..

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග රංගනයට එක් වී ඇතැයි වාර්තා වෙනවා.

ඒ ඔහුගේ බිරිඳ වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක මියුසික් වීඩියෝව සඳහා රංගනයෙන් දායක වෙමින්.

පළමුවරට ලෙස නම් කර ඇති මෙම ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයකු වන රවී රොයිස්ටර් විසින් ගායනය කරනු ලබනවා.

මෙම මියුසික් වීඩියෝ පටයෙහි ලසිත් මාලිංග මෙන්ම ඔහුගේ ආදරණීය බිරිඳ ද රංගනයෙන් දායක වී තිබීම විශේෂත්වයක්.

Artist: Ravi Royster jr
Lyrics: Lasith Malinga
Music & Melody: Ravi Royster
Production: Team Ninety9
Additional Programming: Shakila Dilshan
E Guitars: Sunera Mendis
AC Guitars: Pankaja Amarasinghe
Flute: Madusara Liyanage
Mix & Master: Asira Fernando
Background Vocals: Sandun Amarasinghe

Latest News

More like this

සිංහබාහු හොර කොපිය ලක්ෂ දහයක් බලලා.. සෝමේ අයියට හොඳටම මළ පනී

සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිංහබාහු සිනමාපටය සිනමා...

Mandara Film Media Premiere

Photo Courtesy of Indika Mallawarachchi
error: Content is protected !!