ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් 175කින් නගී

ලිට්‍රෝ සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් ඉහළ දමා තිබෙනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා.

කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58 කින් ඉහළ දැමීමටද එම සමාගම කටයුතු කළ බවයි ඔහු සඳහන් කළේ.

Latest News

error: Content is protected !!