ඉන්දික තොටවත්ත අත්අඩංගුවට.. October 6, 2023 By: lakvahini FacebookTwitterPinterestWhatsApp ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන්නේ. ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පැවසෙනවා. Previous articleවෙන කිසිම ලයිට් බිලක් නොගෙවෙන බව සනත් නිශාන්ත අවධාරණය කරයිNext articleOnline ක්‍රමයට මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද සිට Latest News ඔබ ඔබටම කතා කරන ආකාරය ඔබේ මොළය ක්‍රියා කරන ආකාරය තීරණය කරයි, ඕස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥ ටයිගර් ෂ්රොෆ් BTS හි ජන්කුක්ගේ අභියෝගාත්මක නර්තන විලාසය අනුකරණය කරයි බර අඩු කර ගැනීමෙන් රෝග රැසක් සුව කරගත් ඩුබායි තරුණියකගේ කතාව.. රශ්මිකා හා විජේ හනිමුන් එක වෙනස් කර බඩීමූන් එකකට ගිහින් BTS ප්‍රසංගය නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාල වූ බවට චෝදනා. BTS සමාව ගනී..