ශලනිගේ කඩවසම් සැමියා නිරූපන ක්ෂේත්‍රයට

අපේ රටේ ආදරණීය කලාකාරිනියක් වන ශලනි තාරකාගේ විවාහයත් එක්ක එක රැයින් ලංකාවම අඳුනගත්ත කෙනෙක් තමයි නිහත සල්ගාදු කියන්නේ. ඔහු දැක්ක ගමන් හැමෝම නිහත නළුවෙක් ද නිරූපන ශිල්පියෙක් ද කියල හොයන්න ගත්තා.

නිහත නළුවෙක් නම් නෙවෙයි. ඔහු කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ජීවත් වෙන ව්‍යාපාරිකයෙක්.

මේ දවස්වල ලංකාවේ ඉන්න නිහත නිරූපන ක්ෂේත්‍රයේ වැඩකටත් අතගහලා. ඒ රෙදි පිළි සන්නාමයක ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන්.

මේ ඡායාරූප දැක්කම නිහත ඇත්තටම ගැළපෙන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට කියලා හිතුණෙ නැත්නම් පුදුමයි.

Latest News

error: Content is protected !!