රටම දන්න ආදරණීය රංගන ශිල්පියාගේ පුතුට දරුණු අනතුරක් – පෙනීම සදහටම අහිමි වීමේ අවදානමක්

ආදරණීය කලාකරුවෙක් වන මෙනුක ප්‍රේමරත්න මහතාගේ පුතු වන ඔෂධ එරෂ්මික ප්‍රේමරත්න හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ මේ වන විට සැත්කමකට මුහුණ දී සිටින දරුවාගේ වම් ඇසට දැඩි හානියක් සිදු වී ඇති අතර මේ හේතුවෙන් ඔහුට ඔහුගේ පෙනීම සදාකාලිකව අහිමි වීමේ අවදානමක් ද ඇති වී ඇති බව සඳහන්.

රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහුට ඔහුගේ වයසේම තවත් ශිෂ්‍යයෙක් විසින් සිදු කරන ලද ක්‍රියාවකින් මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහණ දීමට සිදු වුණා.

මෙනුක ප්‍රේමරත්න මහතා ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ඒ පිළිබඳ තැබූ සටහනයි මේ.

Latest News

error: Content is protected !!