සබරගමුව සරසවිය අර්බුදයට ගෙන ගිය කාලකණ්නි දේශපාලකයෝ කවුද?

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය මේ වන විට අභ්‍යන්තර අර්බුද ගණනාවකට හේතු වී තිබෙනවා. උපකුලපති ධුරය සඳහා වැඩි ලකුණු අනුපාත ගත් මහාචාර්යවරුන් දෙදෙනෙකු අභිබවා තෙවැන්නෙක් එම ධුරයට පත් කිරීම ඊට හේතුවයි.

එය සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

මේ එම ගැටලුව විග්‍රහ කරමින් මුහුණු පොතේ දැමූ සටහනක්.

Latest News

error: Content is protected !!