උමංදාවෙන් කෝටි ගණනක් වටින රෝහලක්

රට ගොඩ නැගිය හැකි ආර්ථික මොඩලයක් ලෙස හඳුන්වනු ලබන පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන්ගේ සංකල්පයකට අනුව ඉදි කරන ලද උමංදාව පරිශ්‍රයේ උමංදාව මහෞෂධ රෝහල නමින් රෝහලක් ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙය කෝටි ගණනක ආයෝජනයක් බවත් වැඩිහිටියන් සඳහා ප්‍රතිකාර ලබා දෙන රෝහලක් ලෙස එය ගොඩ නඟන බවත් පිටිදූවේ සිරිධම්ම හිමියන් පැවසුවා.

මෙම රෝහල එළැඹෙන 18 වෙනිදා ජනතා අයිතියට පත් කරන බවත් උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

කෘෂි විප්ලවයක් සිදු කරන භූමියක්, කර්මාන්ත ගණනාවකින් සමන්විත පුරවරයක් ලෙස ඉදිවෙමින් පවතින උමංදාව මෙම රෝහල ඔස්සේ පරිපූර්ණ කිරීම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා.

Latest News

More like this

මහින්ද වගේ නීතිය වේවැලක් කරගන්න.. පැරණි මිතුරා විමල්ගෙන් ජනපති අනුරට පරිපාලන පාඩමක්

නියම නායකයින් නීතිය උණ ගහක් කර නොගන්නා බවත් හොඳින්...

අවුරුදු 5 කට විශ්‍රාම වැටුපක් ගෙවීම මේ ග්‍රහලෝකේ කිසිම තැනක සිද්ධ වෙන්නෙ නැහැ – රන්ජන් රාමනායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ සිය පූර්ණ...

වෙනිසියුලාවේ ජනපති මන්දිරය අසල යළිත් වෙඩි තැබීම්

වෙනිසියුලාවේ ජනාධිපති මන්දිරය අසල සඳුදා රාත්‍රියේ යළිත් වෙඩි තැබීමක්...

මෝදිත් ට්‍රම්ප්‍ට යටත් වේ.. රුසියානු තෙල් මිලදී ගැනීම පහළ දමයි…

ඉන්දීය භාණ්ඩ සඳහා සියයට 50 ක තීරු බදු පැනවීමෙන්...