20,000ක් ඉල්ලුව රාජ්‍ය සේවකයින්ට 10,000කින් පඩි වැඩිවෙන ලකුණු

2024 සඳහා වන අයවැයෙන් රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක පමණ වැටුප් වැඩිවීමක් හිමිවනු ඇති බව
රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

පසුගිය දා රජයේ සේවකයින් සිය වැටුප් රු 20,000කින් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව කියා සිටියා .

ඉන් පසු ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් සිදු කරන බව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දුන්නා.

ජනවාරි මස සිට ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන්ට මෙම වැටුප් වර්ධකය හිමිවනු ඇතැයි පැවසෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...