මෛත්‍රීගේ මැයි දින සිහිනය බොඳවේ – තහනම දික්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළා.

ඒ අනුව මෙම නියෝගය මැයි 9 දක්වා බලපැවැත්වෙන බව සඳහන්.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගොනු කළ නඩුවකට අනුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය සිදු කළා.

Latest News