මැයි දින පැනිලි එකායි.. පොහොට්ටුවේ මන්ත්‍රී ගයාෂාන් රනිල්ගේ දෑත් ශක්තිමත් කරන්න UNP මැයි දිනයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා අද(01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්තේ පැවැත්වෙන මැයි රැළියට සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව ඔහු බොරැල්ල කැම්බල් හි පැවැත්වෙන පොදු ජන පෙරමුණේ මැයි රැළියට සහභාගී නොවන බව සඳහන්.

ඔහු දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සහභාගී වීම සඳහා සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා ඒමට පිටත්ව ඇති බවයි පැවසෙන්නේ.

Latest News

error: Content is protected !!