මැයි දින පැනිලි 02 : අර්ජුන සජිත් ගාව හිටගනී

එක් එක් දේශපාලන පක්ෂවල බලය පෙන්වීමේ තීරණාත්මක දිනයක් ලෙස මෙරට ආණ්ඩු පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අතර ප්‍රබල දේශපාලන කරණම් දැකිය හැකි වනු ඇති බවට පළවූ අනාවැකි සත්‍ය කරමින් අද එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා.

ඒ අනුව හිටපු මන්ත්‍රී අර්ජුන රණතුංග අද (01)සහභාගී වුණේ තලවාකැලේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැළියටයි.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතර පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති ධුරයේ ද කටයුතු කළා.

Latest News

More like this

ලෝකයේ අඩුවෙනකොට ලංකාවේ ඒඩ්ස්වල භයානක වැඩිවීමක්

ලෝකය ඒඩ්ස් රෝගය (HIV) අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක්...

හරිනි ඇන්ද ටී ෂර්ට් එකක් ගැන සජිත්ගෙන් ප‍්‍රශ්නයක්…

රජය අධ්‍යාපනය සඳහා ක‍්‍රමිකව මුදල් වෙන් කිරීම වැඩි කරන...

ඉංග්‍රීසි භාෂාව බැරිනම් රණසිංහ ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න… සජිත් ක්‍රමය කියයි

ඉංග්‍රීසි භාෂාව හැදෑරීමට අපහසු අයට උසුළු විසිළු කිරීම වෙනුවට...