රනිල්ගෙ මැයි රැළියට වජිර කෝච්චියෙන් සෙනඟ අදී

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනයට වජිර අබේවර්ධන අමාත්‍යවරයා ගාලු දිස්ත්‍රික්කයේ සෙනඟ දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අනාගත ජනාධිපතිවරයාට ජය වේවා කියමින් ඔහුගේ පාක්ෂිකයන් එම දුම් රියට ගොඩවන ආකාරය මෙසේ කැමරාවල සටහන් වුණා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...