ජාතික ජන බලවේගයේ මැයි රැළියට ගෝල්ෆේස් පිට්ටනිය නොදුන් හේතුව – ලක්ෂ 50ක් විතර එයි කියල ආණ්ඩුව බය වුණා

ජාතික ජන බලවේගයේ මැයි රැළියට ගෝල්ෆේස් පිට්ටනිය නොදුන් හේතුව.. ලක්ෂ 50ක් විතර එයි කියල ආණ්ඩුව බය වුණා

ජාතික ජන බලවේගයේ මෙවර මැයි දින රැළියට ලක්ෂ 50 ක පමණක් අති විශාල ජනතාවක් ගෙනැවිත් රටේ බලය අල්ලා වී යයි පාලකයන් බිය වූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.

ආණ්ඩුව විසින් මාලිමාවේ මැයි දින රැළිය පැවැත්වීමට කොළඹ ගාලු මුවදොර පිටිය ලබා නොදුන්නේ එම හේතුව මත බවයි ඒ මහතා සඳහන් කළේ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

Latest News

error: Content is protected !!