Flashback විදෙස් සංචාර සඳහා ගායන හැකියාවක් නැති ෂෙහානි කහඳවල අරන් ගිහින්

Flashback සංගීත කණ්ඩායම මෑතකදී සිදුකළ විදෙස් සංචාරයක් සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනී ෂෙහානි කහඳවල රැගෙන යාම සමාජ මාධ්‍යවල ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

එහිදී ඇය ගායනා කරන ජයශ්‍රී ගායකයින්ගේ ගීතයක් මේ වන විට ශෙහානි කහඳවලගේ ෆේස්බුක් ගිණුමට ද එක් කර ඇති අතර බොහෝ දෙනෙක් ඒ සඳහා සෘණාත්මක ප්‍රතිචාර දක්වා ඇති අයුරු දැකගත හැකියි.

එය Flashback මෑතකදී කළ ජපාන සංචාරය අතරතුර ගායනා කරන ලද්දක් බවයි පැවසෙන්නේ.

එම සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු ඔවුන්ගේ කණ්ඩායමට කිසිවිට ගායන හැකියාව නැති අයට ඉඩ නොමැති බව සඳහන් කළත් ඔහුගේ විදෙස් සංචාරයන් සඳහා එවැනි අය රැගෙන යන්නේ ඇයි දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්ණ කර තිබෙනවා.

කෙසේවෙතත් ෂෙහානි කහඳවල වත්මන් පරපුරේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් බව කිව යුතුමයි.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...