ජනාධිපතිවරයාට යොමු කළ බව කියන හරීන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියක්

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පැවසෙන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නමුත් එහි සත්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ ඔහුගේ X ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින්.

වීසා ගාස්තු වැඩි කිරීමේ තීරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ එකඟ නොවීම තම අභිප්‍රාය වුවත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ඔහු ඒ ඔස්සේ සඳහන් කළේ.

එම ලිපියේ දැක්වෙන දිනය ද මාසයකට ඉහත දිනයක් බව ඔහු පවසා තිබෙනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...