හොලිවුඩ් බොලිවුඩ් පරද්දන ලංකාවේ අලුත්ම තරුව

අභිලාෂා සන්තුෂ්කි, නම කිව්ව ගමන් දන්නෙ නැති වුණත් මේ දිනවල තිරගත වෙන සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවිය කිව්වොත් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ අලුත්ම සොයා ගැනීමට ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි.

බොහෝ දෙනෙක් කියන්නෙ කාලෙකින් ලංකාවේ කලාවට එකතු වුණ ලස්සනම රුවක් කියලා.

මේ ඡායාරූප ටික බලන්න. එහෙම හිතන එක සාධාරණයි නේද?

Latest News

error: Content is protected !!