ඉරාන ජනාධිපති රැගත් සුන්බුන් වූ හෙලිකොප්ටරයේ ඡායාරූප නිකුත් කෙරේ.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් ගුවන් යානයේ සුන්බුන් ඡායාරූප මේ වන විට ඉරාන මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් වාර්තා කර තිබෙනවා.

ජනාධිපතිවරයා ගමන් ගත් යානයේ කොටසක් කඳු බෑවුමකට පතිත වී ආකාරය ආකාරය එම ඡායාරූපවලින් දිස් වේ.

Al Jazeera වාර්තාකරු Ali Hashem විසින් සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද එක් ඡායාරූපයක හෙලිකොප්ටරයේ පිටුපස කොටස තණකොළ සහිත ප්‍රදේශයක උඩු යටිකුරු වී ඇති අයුරු සටහන් වී තිබුණේ මේ ආකාරයටයි.

Latest News

error: Content is protected !!