රයිගම් ටෙලීස් සම්මාන – ජනප්‍රියම නිළිය දුෂේනි, නළුවා උද්දික හා ටෙලිය පාරදිගේ (Video)

ඊයේ (25) දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේ ප්‍රේක්ෂක මනාපයෙන් ජනප්‍රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් (පාරදිගේ චරිතය), ජනප්‍රියම නළුවා ලෙස උද්දික ප්‍රේමරත්නත් (පාරදිගේ චරිතය) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය වූයේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘පාරදිගේ‘ය.

ඔවුන් සම්මාන දිනාගත් අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ.

‘රයිගම් ටෙලීස්’ 2023 රාත‍්‍රිය – Raigam Tele’es 2022 – The Nations Tele Awards

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...