ඔක්කොම ජනාධිපතිවරණයට එද්දි විමල් වීරවංශ ගායනයට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහුගේ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නව ගීතයක් එළි දක්වා තිබෙනවා.

බොදු බැති ගීතයක් වන එම ගීතය නම් කර ඇත්තේ ‘සලපතල මළුව’ යනුවෙනි.

රූප රචනාවක්ද සහිතව අන්තර්ජාලයට මුදා හැර ඇති එම ගීතය විමල් වීරවංශගේ සුපුරුදු ආවේගශීලී දේශපාලන හඬ පෞරුෂයෙන් වෙනස් වූ නිවුණු හඬකින් ගැයුණු ගීයක් වීම විශේෂත්වයකි.

ඔහු පවසා ඇත්තේ බොදු බැති ගීයක් බැවින් එම ගීතය වෙසක් දිනයේ දී එළි දැක්වූ බවයි.

Latest News

error: Content is protected !!