පිං පොං උපාධි ලෝගුවක් දාගෙන කරන මේ හාස්‍යෝත්පාදක ජවනිකාව මොකක්ද?

මෙරට දක්ෂ ප්‍රහසන නළුවෙක් වෙන “පිං පොං”ලෙසින් කාගෙත් ආදරය දිනාගත් රජිත හිරාන් චාමිකරගේ ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

එම ඡායාරූපය බොහෝ දෙනෙක්ගේ හාස්‍යට හේතු වී ඇති අතර එහි දැක්වෙන්නේ ඔහු පොල්තෙල් පහනක් දල්වන අවස්ථාවක්.

පොල්තෙල් පහන දැල්වීම සඳහා ඔහු උපාධිධාරින් විසින් භාවිත කරනු ලබන ලෝගුවක් පැළඳ සිටීම බොහෝ දෙනෙකුගෙ හාස්‍යයට හේතු වී තිබෙනවා.

සාමාන්‍යයෙන් උපාධිධාරින් විවිධ අවස්ථාවලදී පළඳින ලෝගුවක් ඔහු පළඳින්නේ කෙසේ ද යන්න ඔවුන් ප්‍රශ්ණ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු සහභාගී වුණු එම අවස්ථාව හෝ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අප දැනුවත් නැහැ.

ඇතැම් විට මෙය ඔහුගේ හාස්‍ය උත්පාදන නාට්‍යයක ජවනිකාවක් විය හැකි බවයි අපට නම් හැඟෙන්නේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...