Lakvahini Editor

525 POSTS

Exclusive articles:

ලංකාවට අත දෙන්න චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් ජවිපෙ මූලස්ථානයට පැමිණේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (03) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබෙනවා. මේ වනවිට ශ්‍රී...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ සක‍්‍රීය වුණු අපූරුම වැඩක්. මෙහෙවරක්. ලස්සන සංකල්පයක්. ලස්සන වගේම හරිම පිළිවෙලට විනිවිදභාවයෙන් කෙරෙන වැඩක්. ආපදාවකට පස්සෙ...

ජනාධිපතිවරයාට එරෙහිව එල්ල කරන චෝදනා දරාගන්න බැහැ. අපහාස කරන අයට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න.. නි. ඇමැති වටගල

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් ඉලක්ක කර අපහාසාත්මක ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුනිල් වටගල නියෝජ්‍ය...

පෑඩ් එක අකැප වස්‍තුවක් නොවන බව පෙන්නුම් කළ කොල්ලන්ට තුති!

සැනිටරි නැප්කින්ස් එහෙම නැත්නම් සනීපාරක්ෂක තුවායක් ගැහැණු ළමයෙක්ට කොයි තරම් අවශ්‍ය දෙයක් ද කියලා තේරුම් ගන්න ස්වභාවික විපතක් වෙන්නම අවශ්‍ය නැහැ. ඒත් අවසනාවට කොයිතරම් අත්‍යාවශ්‍ය...

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන් හදිසි ආපදා තත්ත්වය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ...

විදුලිබල මණ්ඩලය අහෝසියි: නව සමාගම් හයක පාලනය අද සිට ඇරඹේ

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඓතිහාසික පෙරළියකට මුල පුරමින් ලංකා...

ලීක් වුණු වීඩියෝවකින් පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බරපතල සැක සංකා මතුවේ

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රූපවාහිනී දේශනයක් රූගත කරමින් සිටියදී...

අලි කමේනිගේ පුත් මොජ්ටබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කරයි..

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්ටබා කමේනි (Mojtaba Khamenei)...

තෙල් ගබඩා ප්‍රහාරයෙන් පසු හිරු එළිය නොවැටෙන තරම් අඳුරට ගිය ටෙහෙරානය

ඉරාන අගනුවර ටෙහෙරානයට ඉරිදා උදෑසන හිරු එළිය පතිත නොවූ...
error: Content is protected !!