Lakvahini Editor

525 POSTS

Exclusive articles:

විජිත ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට එක් වෙයි

ජූලි 8 සිට 11 දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවැත්වෙන 58 වන 'ආසියාන්' (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා...

චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවත්වයි.. සොයාගත් මිනිස් ඇටසැකිලි ගණන 65කි.

පසුගිය දින 15 පුරා අඛණ්ඩව සිදුවෙමින් පැවති චෙම්මනි සමූහ මිනීවළෙහි දෙවැනි අදියර, අද (ජුලි 10) පස්වරුවේ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙම ක්‍රියාවලිය අතරතුර සමූහ මිනීවළවල්වලින් හඳුනාගත්...

ට්‍රම්ප් AKDගේ නම නිවැරදි කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය සහ එහි කොන්දේසි ඇතුළත් කරමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපියේ...

ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීමට පැමිණෙන පුතුන් දෙදෙනාට පාකිස්තානයට ඇතුළු වීම තහනම්..

තම පියා සිරෙන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීමෙන් පසු, ඉම්රාන් ඛාන්ගේ දරුවන් පාකිස්තානයට ඇතුළුවීමේ තහනමකට මුහුණ දී සිටිනවා. එරට නීතිය හා යුක්තිය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය...

මිය ගිය පාකිස්තාන ජනප්‍රිය නිළියගේ සිරුර දින 15කට පසු සොයා ගනී

පාකිස්තානයේ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක වන හුමෙයිරා අස්ගර් අලී කරච්චි හි මහල් නිවාසයක මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පවසනවා. පොලිසියට අනුව 32 හැවිරිදි හුමෙයිරා...

ඉරානය මෝඩයෙකු ලෙස අහිංසක කටාර් වෙත පහර දුන්නොත් වෙන දේ ගැන ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයේ සවුත් පාර්ස් 'South Pars' නිධියට ඊශ්‍රයලය විසින් එල්ල...

නෝරා ෆටේහිගේ අයිටම් ඩාන්ස් එකක් ඇතුළත් හින්දි සිනමාවේ අසභ්‍යම ගීතය තහනම්..

නෝරා ෆටේහිගේ අයිටම් ඩාන්ස් එකක් ඇතුළත් චිත්‍රපට ගීතයක් තහනම්...

සමාජ මාධ්‍ය වැරදි තොරතුරු මැඩපැවැත්වීමට නලින්ද ජයතිස්ස මෙටා සමඟ සාකච්ඡා

සමාජ මාධ්‍ය වේදිකාවල වැරදි හා නොමඟ යවන තොරතුරු පැතිරීම...
error: Content is protected !!